පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

නමෝ බුද්ධාය !

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශ‍්‍රීමත් සර්වඥ ධාතූන් වහන්සේලා ද

සම්බුදු රජුන්ගේ මහා ශ‍්‍රාවකයන් වහන්සේ නමක් වූ,
අපමණ තේජෝ බල ඇති, අපමණ අනුකම්පා ඇති,
ආර්ය වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ
ශ‍්‍රීමත් ධාතූන් වහන්සේලා ද 

වඩාහිඳුවීමෙන් සුපූජනීය වූ,
මහා තෙද, මහා බල ආශිර්වාදය පැතිරුණ